පහේ දැනුම logo පහේ දැනුම

පහේ දැනුම

by E - jet Marketing

🗂️ Education

🆓 free

4.9/5 ( 611+ reviews)
Android application පහේ දැනුම screenshort

Features පහේ දැනුම

ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සූදානම් වන ඔබගේ දරුවා වෙනුවෙන් සකසන ලද බහුවරණ ප්‍රශ්න එකතුවක් මෙහි අන්තර්ගත වන අතර දිනපතා නව ප්‍රශ්න මාලාවක්ද ඉදිරිපත් කරනු ලබයි.
ඔබේ දරුවාගේ දැනුම් මට්ටම මැනගැනීම සඳහාම සැකසූ සුවිශේෂී බහුවරණ ප්‍රශ්න එකතුව සඳහා ජංගම දුරකථනය මඟින්ම පිළිතුරු සැපයීමේ හැකියාව ඇති අතර ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කරගැනිමේ හැකියාවද සහිත වේ.
එසේම දරුවගේ දැනුම් මට්ටම වැඩිකිරිමේ අරමුණින් අමතර දැනුම සඳහාද යම් ඉඩක් මෙම “පහේ දැනුම” යෙදවුම තුළින් වෙන්කර ඇත.

Secure & Private

Your data is protected with industry-leading security protocols.

24/7 Support

Our dedicated support team is always ready to help you.

Personalization

Customize the app to match your preferences and workflow.

Screenshots

See the පහේ දැනුම in Action

පහේ දැනුම Screen 1
පහේ දැනුම Screen 2
පහේ දැනුම Screen 3
පහේ දැනුම Screen 4

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above